Bhathiya Arthanayake

WEALTH CODE 2027

Ancient Wisdom | Modern Living 

සැබෑ ධනවත්භාවය උදෙසා

පුරාණ ප්‍රඥාවේ සාරය ජීවිතයට එක්කර ගන්න

අපි බොහෝවිට WEALTH කියන්නේ මුදල් සහ වත්කම්වලින් මනින දෙයක් ලෙස දකිනවා.

නමුත් සැබෑ ධනවත්භාවය ඊට වඩා විශාලයි.

වසර දහස් ගණනක් පැරණි දැනුම් පද්ධතීන් තුළ මිනිසාගේ ශක්තිය, මනස, ශරීරය, බුද්ධිය, අරමුණ සහ සමෘද්ධිය අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය විස්තර කර තිබෙනවා. ඒ ගැඹුරු අතීත ඥානය අද ජීවිතයේ SUCCESS, PERFORMANCE & WEALTH CREATION සඳහා ප්‍රායෝගිකව භාවිත කළ හැකේ කෙසේදැයි සාක්ෂාත් කරන දැවැන්ත පරිවර්තනීය එකදින වැඩසටහන ලෙස WEALTH CODE 2027 නිර්මාණය වී තිබෙනවා.

සම්පත්දායකත්වය

ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික, කීර්තිමත් පුහුණුකරු භාතිය අර්ථනායක සමගින් එක්ව තවත් දක්ෂ සමාගම් පුහුණුකරුවෙකු සේම ලේඛකයෙකු වන කැළුම් වැලිගම මෙවරත් සැසිය මෙහෙයනවා.

ආයතන පුහුණු ක්‍රියාවලියේ දී ඉහළ ඉල්ලුමක් සහිත පුද්ගල හැකියා සංවර්ධන ක්ෂේත්‍රයේ නවීනතම දැනුම සොයාගෙන යන මේ පුහුණුකරුවන් දෙදෙනා මේ වනවිට පුහුණුකර ඇති සංඛ්‍යාව 50,000 කට අධිකයි. පසුගිය සෑම වසරකදීම සැසියට එක්වූ 200 කට අධික පිරිස මේ සැසිය සහ පුහුණුකරුවන් ගැන තබා ඇති විශ්වාසය තහවුරු කරනවා.

Wealth Code 2027 පැවැත්වෙන්නේ කෙසේද?

දිනය – නොවැම්බර් 29 වැනි ඉරිදා

ස්ථානය -කොළඹ රමාඩා හෝටලය

වේලාව – පෙරවරු 9.00 සිට 5.00 දක්වා

මාධ්‍ය – සිංහල

වැඩිදුර – පැමිණෙන හෝ ZOOM ඔස්සේ
සහභාගී විය හැකිය.

 

COACH භාතිය ආවරණය කරන්නේ කුමක්ද?

NOT JUST HOW TO MAKE MORE – DISCOVER HOW TO BECOME MORE

 

01. ENERGY & ACHIEVEMENT

ඔබේ ශක්තිය ඔබේ ඉලක්ක, කාර්යසාධනය සහ ජයග්‍රහණ කෙරෙහි බලපාන්නේ කෙසේද?

02. PURPOSE-MISSION-GOALS

ඔබේ ශක්තිය නිවැරදි දිශාවකට යොමු කිරීමට පැහැදිලි අරමුණක් සහ ඉලක්ක අවශ්‍ය වන්නේ ඇයි?

03. THE POWER OF THE BODY

ශාරීරික ශක්තිය, DISCIPLINE සහ VITALITY ඔබේ සාර්ථකත්වයේ FOUNDATION එකක් වන්නේ කෙසේද?

04. BEYOND BODY & MIND

BODY & MINDවලින් ඔබ්බට ගොස් INTELLECT, AWARENESS & SPIRITUAL INTELLIGENCE වර්ධනය කිරීමෙන් ජීවිතය පිළිබඳ ඔබේ තීරණ සහ දැක්ම වෙනස් වන්නේ කෙසේද?

05. THE 8 DIMENSIONS OF WEALTH

ANCIENT WISDOM තුළින් WEALTH යනු මුදල් පමණක් නොවන බවත්, INNER AND OUTER ABUNDANCE සමඟ සැබෑ ධනවත් ජීවිතයක් ගොඩනැගෙන ආකාරය විමසමු.

TRAINER කැළුම් ආවරණය කරන්නේ කුමක්ද?

ධනය කියන්නේ හිඟ සම්පතක් නොවෙයි, එය ඔබ නිර්මාණය කළ යුතු දෙයක්. ධනය සම්බන්ධ සාම්ප්‍රදායික තරගකාරී මානසිකත්වයෙන් මිදී ධනය යුගය තුළ ධනය නිර්මාණයට වැදගත්වන උපක්‍රමික කළමනාකරණ ක්‍රමවේදයක් ඔස්සේ හඳුන්වාදෙයි. එය ඔබගේ වෘත්තීය සහ ව්‍යවසායකත්වය ක්‍රියාවලියේ ධනය වැඩිකිරීමට සේම ධනය නිර්මාණය ගැන ඔබගේ දැක්ම සහ ක්‍රියාවලිය වෙනස් කරන්න බලපායි.

 

ධනය 10X කරන උපක්‍රමික පදනම වටහා ගැනීම

UNDERSTANDING THE 10X WEALTH MINDSET

නූතන යුගයේදී ධනය නිර්මාණයේ සමීකරණය වටහා ගැනීම

DECODING THE WEALTH CREATION EQUATION

මුදල් වෙනුවට ආයෝජනය කළ යුතුම දේවල්

WHAT TO INVEST IN BEYOND MONEY

දින 21ක ධනය නිර්මාණයේ කළමනාකරණ සැලසුම සැකසීම

21-DAY WEALTH CREATION BLUEPRINT

සැසිය සඳහා අය කිරීම

පැමිණ සහභාගී වන අය සඳහා අය කිරීම රුපියල් 20,000 කි.
EARLY BIRD OFFER: RS. 18,000

ඊට GALLE FACE හෝටලය විසින් ලබාදෙනු ලබන LUNCH BUFFET, උදෑසන සහ සවස් කාලයේ REFRESHMENT සේම වැඩමුළුව වෙනුවෙන් ලබාදෙන මුද්‍රිත නිබන්ධන ගාස්තුව ඇතුළත් වේ.

මීට 2027 වසර පුරා දියත් වෙන දෙපැය බැගින් වන ONLINE SESSIONS 06 ක් ද ඇතුළත් වේ.

ZOOM ඔස්සේ සහභාගීත්වය

මේ සඳහා අය කිරීම රුපියල් 15,000 කි.

ගෙවීම් සිදු කරන ආකාරය සහ වට්ටම්

  • 2026 ඔක්තෝබර් 29 වෙනිදාට පෙර එකවර ගෙවීම් කර අසුන් වෙන් කරනා අය වෙනුවෙන් 10% ක සහනයක් හිමි වේ. එනම් ගාස්තුව රුපියල් 18,000 කි.

  • කොටස් දෙකකින් ගෙවීම් කරන අයට රුපියල් 10,000 ක මුදලක් ගෙවා අසුන වෙන්කර ගත හැකි අතර, නොවැම්බර් 18 වැනිදා දක්වා ගෙවීම් සම්පූර්ණ කිරීමට කාලය ලබාදෙනු ඇත. ඒ සඳහා වට්ටමක් හිමි නොවේ. සම්පූර්ණ මුදල වන රුපියල් 20,000 ම ගෙවිය යුතු වේ.

  • අසුන් 03 කට වැඩියෙන් එකවර අසුන් වෙන් කරගන්නා ව්‍යාපාරික ආයතන වෙනුවෙන් විශේෂ වට්ටමක් හිමිවන අතර ඒ සඳහා කරුණාකර 0714321835 හෝ 0773510913 අංකය අමතන්න.

  • ZOOM ඔස්සේ සැසියට සහභාගී වන අයද, ඔක්තෝබර් 18 වනදාට පෙර ගෙවීම් කටයුතු කරන්නේ නම් ඔවුන්ටද 10% ක සහනයක් හිමි වන අතර, ඒ අනුව ගාස්තුව රුපියල් 13,500 කි.

REFUND POLICY

අප සතුව ඇත්තේ සීමිත අසුන් සංඛ්‍යාවක් බැවින් සහ සහභාගීත්වය දින 03 කට හෝටලයට තහවුරු කිරීමට සිදුවන බැවින්, කිසියම් හේතුවක් මත ඔබට සහභාගී විය නොහැක්කේ නම් එය නොවැම්බර් 15 වනදාට පෙර අපව දැනුවත් කළ යුතුය.

එසේ නොවන අවස්ථාවලදී REFUND කිරීමක් සිදු නොවන අතර, වැඩමුළුවට අදාළ පටිගත කිරීම් ලබාදෙනු ඇත.

පටිගත කිරීම් ලබාදෙනු ලබන්නේ ද, සැසියට ඉල්ලුම් කර සහභාගී නොවන අයට පමණක් වන අතර, ONLINE සැසි මාලාවේ දී ද එම ප්‍රතිපත්තියම අනුගමනය කරනු ලැබේ.

Pay For The Workshop

මෙම වෙබ් අඩවිය හරහාම ඔබ Wealth Code 2027 සදහා ගෙවීම් සිදුකිරීමට අපේක්ශා කරන්නේ නම් පහල Button එක Press කර ඇතුලට යන්න

කොටස් වශයෙන් ගෙවීම් සිදුකිරීම සදහා

ඔබ කොටස් වශයෙන් Wealth Code 2027 සදහා ගෙවීම් සිදුකිරීමට අපේක්ශා කරන්නේ නම්, පහතින් යන්න.

කොටස් වශයෙන් ගෙවීමේ පලමු කොටස සදහා

ඔබ පලමු කොටස ගෙවා ඇත්නම් එහි දෙවන කොටස ගෙවීම සදහා

වැඩිදුර විමසීම්

වැඩිදුර විමසීම් | 071-4321835 අංකය හෝ 077-3510913 අංකය අමතීමෙන් ඔබට ලබාගත හැක.

ජීවිතයේ සැබෑ ධනය කුමක්දැයි සොයා යන WEALTH CODE 2027 සමුළුවේ දී අපි හමුවෙමු.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare